සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට.... රිදවුනු සිත ගෙනයයි කඳුලැලි ගං ඉවුරට.............

Image and video hosting by TinyPic ඔබගේ අදහස්




සයිබර් අවකාශයේ
පහන්තරුවට වෙන්වූ
මේ පුංචි නවාතැන පිලිබඳ
ඔබගේ අදහස්, යෝජනා හා චෝදනා වලට
වෙන්වූ ඉඩකඩයි මේ……

5 comments:

  1. ඈත අහසේ සේද වලවෙන් නුබ සරසන්නම් මගෙ ඩෙව්ලිය විලසේ
    තියෙන තුර මගෙ දිවි ඉන්නම් නුබ ලග මගෙ සුදු කෙල්ලෙ

    ReplyDelete
  2. ඔයාගෙ හිතේ තියෙන දේ නෙමෙයි මල්ලි කියන්න කිව්වේ 8-} බ්ලොග් එක ගැන හිතෙන දේ කියන්න කිව්වේ… :))
    කොහොම උනත් ගොඩක් ස්තූති ඔයාගෙ ලස්සන වචන ටිකට… :)

    ReplyDelete
  3. හිරැ ඉල්ලා හඩමින්... මගෙ දෝතට සදු ආවා...
    සදුගෙ ‍සිසිල රදව ගන්න මා කල පිං මදි වුවා...
    හුදකලාව ලහුබදිමින්.. අනාගතය ගිල දැමුවා...
    මතු බවයක හමුවෙමු අපි...
    සදු කුමරියනි වෙන්න සමා...

    ReplyDelete
  4. හිරු ඉල්ලා සඳු ආවත් සිනාසෙමින් ඔබෙ දෝතට…
    සඳුගෙ සිතුම් සඳුගෙ පැතුම් දැනුනේ නෑ ඔබේ සිතට…
    හිරු නැතිදා සඳු කොයින්ද නොසිතුනේද ඇසිල්ලකට…
    අත්වැල් බැඳ යමුද ඉතින් සංසාරේ අනන්තයට…

    ReplyDelete
  5. good work kelle

    www.cinelanka.net

    ReplyDelete