සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට.... රිදවුනු සිත ගෙනයයි කඳුලැලි ගං ඉවුරට.............

Image and video hosting by TinyPic පහන්තරු ගැන


රෑ අහසම එකලු කරන්
හිරු වඩින පෙර මග නෙත් අයා උන්
හිරුගේ අරුනැල්ලෙන්ම වියැකී ගිය
හිරුට පෙම් බැඳි
නිවි නිවී හිරු වෙනුවෙන්ම දිලෙන…
හිරුට අමතකව ගිය…
පහන්තරුව මම