පහන්තරු
Pages
පහන්තරු මුල් පිටුව
පහන්තරු කතාබහ
පහන්තරු ගැන
ඔබගේ අදහස්
සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට.... රිදවුනු සිත ගෙනයයි කඳුලැලි ගං ඉවුරට.............
Sunday, January 30, 2011
කාරුණික වචන……
කාරුණික වචන ඉතා කුඩාය
.
පහසුවෙන් ප්‍රකාශ කල හැක
.
නමුත් එම වචන මේ වා තලයේ සදාකාලිකව ප්‍රතිරාව නැගෙනු ඇත
.
තෙරේසා මවුතුමිය
Tuesday, January 11, 2011
අහිමි පැතුම…
Friday, December 31, 2010
රෑ අහසේ තරු ⋆ වෘෂභ ⋆
ඔරායන්ගේ
බඳපටිය
(
ඔරායන්
තාරකා
මණ්ඩලය
පිළිබඳ
මීට
පෙර
ලිපිය
)
එල්ලේ
අනෙක්
අතට
බැලූ
විට
අපේ
නෙතට
හමුවන
දීප්තිමත්ම
තාරකාව
ඇල්ඩෙබරන්
(ALDEBERAN)
තරුවයි
.
මෙය වෘෂභ
මණ්ඩලයෙහි
(TAURUS)
ප්‍රධානම තරුවයි
.
ගොනෙකුගේ
හැඩය
ඇති
මෙම
මණ්ඩයට
අයත්
වන
තාරකා
කිහිපයක
ඉංග්‍රීසි
V
අකුරක
හැඩයට
සකස්ව
ඇති
අතර
එහි
එක්
කෙළවරක එල්
නාත්
(EL NATH)
තාරකාව
පිහිටයි
.
එම
තාරකා
පෙළ
ගවයාගේ
හිස
ලෙසද
ඇල්ඩෙබරන්
තරුව
ගවයාගේ
ඇස
හෙවත්
වෘෂභ
ඇස
යනුවෙන්ද
තාරකා
විද්‍යාඥයන්
විසින්
හඳුන්වති
.
ඉතුරු ටිකත් කියවන්න…
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)