ඔරායන්ගේ බඳපටිය (ඔරායන් තාරකා මණ්ඩලය පිළිබඳ මීට පෙර ලිපිය) එල්ලේ අනෙක් අතට බැලූ විට අපේ නෙතට හමුවන දීප්තිමත්ම තාරකාව ඇල්ඩෙබරන්(ALDEBERAN) තරුවයි.
Friday, December 31, 2010
රෑ අහසේ තරු ⋆ වෘෂභ ⋆
Friday, December 24, 2010
මූසල රාත්‍රිය………
Sunday, December 19, 2010
රතු ඉන්දියානු නායකතුමාගෙන් එක්සත් ජනපද ජනපතිට ලිපියක්……
එක්සත් ජනපද වොෂින්ටන් නගරයේ ආණ්ඩුකාරතුමා රතු ඉන්දියානු ජාතිකයන් විසින් තම සියලුම ඉඩම් විකුණා දැමිය යුතු යයි කරන ලද නිවේදනය පිළිබඳ රතු ඉන්දියානු නායක සියැටල් විසින් එක්සත් ජනපද ජනපතිට 1854දී ලිපියක් යවන ලදී.මෙම ලිපියෙන් සියලු දේ පිලිබඳව දෙවියන්ගේ ඇති ගැඹුරු අවබෝධය පෙන්වාදීමට එතුමන් උත්සාහ දරා ඇත.
වොෂින්ටන් නුවර ප්‍රධානියා අපගේ ඉඩම් මිලදී ගනීමට බලාපොරොත්තුවෙන් සිටින බව දන්වා එවා තිබේ.එසේම අප කෙරෙහි ඇති මිත්‍රශීලීත්වය හා හොඳහිත පිලිබඳවත් දන්වා එවා තිබේ.ඔහුගේ මෙම කරුණාව‚ අප අතර ඇති මිත්‍රශීලීත්වය වෙනුවට ඉතා සුලු දෙයක් නැවත අපගෙන් බලාපොරොත්තු වන නිසා බව අපි දනිමු. කෙසේ වෙතත් අප ඔබගේ යෝජනාව පිලිබඳව සලකා බලන්නේය. අප එසේ කරන්නේ අපගේ ඉඩම් විකුණුවේ නැතිනම් සුදු මිනිසුන් තුවක්කු ගෙන පැමින අපගේ ඉඩම් ගන්නා බව දන්නා බැවිනි.

![]() |
රතු ඉන්දියානු නායකතුමා ( සියැටල් -Chief Seattle) |
මේ අහස හෝ මේ පොළවෙහි උණුසුම මිලයට ගැනීම හෝ විකිණීම ඔබට කල හැක්කේ කෙසේද? මෙම අදහස අපට නොපුරුදු දෙයකි. වාතයේ ඇති නැවුම් බව සහ ජලයේ ඇති දිදුලන බව අපට අයිති නැත්නම් ඔබ ඒවා මිලයට ගන්නේ කෙසේද?
මගේ ජනතාවට මේ මහ පොළොවෙහි ඇති සෑම කොටසක්ම පූජනීය වේ. දිලිසෙන සෑම පයින් කූරක්ම, සෑම වැලි වෙරලක්ම, අන්ධකාර වනාන්තරයේ සෑම මීදුම් පටලයක්ම, සවනට ඇසෙන සෑම ශබ්දයක්ම‚ ගුම්නද දෙන හැම කෘමියෙක්ම මගේ ජනතාවගේ මතකයන් අතර පූජනීය වේ. ඒ සියල්ල
Subscribe to:
Posts (Atom)